Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
    • දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජලපෝෂක ප්‍රදේශවල කැළිකසළ දමලා

    ජලපෝෂක ප්‍රදේශවල කැළිකසළ දමලා

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-09-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.38 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාගස්තැන්න ප්‍රදේශයේ මාර්ගයේ දෙපස ජලපෝෂක ප්‍රදේශයට නාවලපිටිය උලපනේ ප්‍රදේශයේ පිහිටි කර්මාන්තපුරයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක බැහැර කරන ලිපි ද්‍රව්‍ය සහ නොදිරන කැළි කසළ සම්බන්ධයෙන් සෞඛය අංශ සහ නාවලපිටිය පොලිසියේ නිලධාරීන් එක්ව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් නාවලපිටිය පොලිසියට සහ පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශ වෙත කරන ලද පැමිණිලි කිහිපයක් මත එම නිලධාරීන් ඊයේ(24) දින පස්වරුවේ එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම කර්මාන්ත ශාලාවට අයත් ලියකියවිලි රැසක් සමග අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කිලෝමීටර් හයක් දුරට ස්ථාන කිහිපයකට ඉතාම සූක්ෂම ලෙස බැහැර කර තිබියදී නාවලපිටිය පොලිසියේ නිලධාරීන්ට සහ සෞඛ්‍ය අංශ නිලධාරීන්ට සොයා ගැනීමට හැකිව තිබෙනවා.

    නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් කියා සිටින්නේ කැලි කසල බැහැර කර තිබුනේ තමන් පානීය ජලය ලබාගන්න ස්ථානවල සහ ස්නානය කරන ස්ථානවලට බවයි.

    පවතින තත්ත්වයත් සමග ප්‍රදේශය පුරා දැඩි පරිසර හානියක්ද සිදුව ඇති බවත් මෙසේ තම ගම්මානය අසල පිහිටි ජල පෝෂක ප්‍රදේශයට රැගෙනවිත් බැහැර කර තිබෙන කැළිකසල ඉවත් කර තවදුරටත් එම ස්ථානයේ මෙවැනි ආකාරයට කිසිවෙකුටත් කැලි කසල බැහැර කිරීමට ඉඩ ලබානොදෙන ලෙසට කටයුතු කරන මෙන් නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේ ජනතාව පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    අප මේ සම්බන්ධයෙන් පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය සභාවේ ජය නිරීක්ෂණය කිරීමට පැමිණි ප්‍රදේශීය සබා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් කළ විමසුමකදී ඔවුන් කියා සිටියේ නාගස්තැන්න ප්‍රදේශයට කැළිකසළ බැහැර කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

     

    පෙර පුව​තහැටන් කුඩාගම නිවාස රැසක් නායයාමේ අවදානමක
    ඊළඟ පුව​ත පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරයෙන් කඳවුරු බැන්ද 26ක් අධිකරණය හමුවට

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group