Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැටන් කුඩාගම නිවාස රැසක් නායයාමේ අවදානමක

    හැටන් කුඩාගම නිවාස රැසක් නායයාමේ අවදානමක

    රංජිත් රාජපක්ස - හැටන්
    2025-09-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.65 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් කුඩාගම ප්‍රදේශයේ නිවාස රැසක් ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමග නායයාමේ අවදානමකට ලක්ව ඇති බව අවදානමට ලක්ව සිටින එම නිවාසවල පදිංචිකරුවන් පවසනවා.

    හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවේ කොටසකට පමණක් ආරක්ෂිත පැති බැම්මක් ඉදිකළද එම ආරක්ෂිත පැති බැම්ම මේ වන විට ඉරි තලා නායයාමේ අවදානමකට පත්ව ඇති බවත් එම නිවාසවල පදිංචිකරුවන් එක්ව ඉතිරි කොටසටද ආරක්ෂිත පැති බැම්මක් ඉදි කළද එම පැති බැම්ම පවතින වර්ෂාවත් සමගින් සම්පූර්ණයෙන් කඩා වැටී ඇති බවයි පීඩාවට පත් නිවැසියන් පවසන්නේ.

    ආරක්ෂිත පැති බැම්ම කැඩීයාම හේතුවෙන් තම නිවාස අසලම විශාල වශයෙන් පොළොව ඉරි තලා ඇති බවත් එම ස්ථානවලින් වැසි ජලය කාන්දු වීම නිසා ප්‍රධාන මාර්ගයට තම ඉඩම සහ නිවාස නායයාමේ දැඩි අවදානමක් පවතින නිසා කඩිනමින් ශක්තිමත් ආරක්ෂිත පැති බැම්මක් සකස් කරදෙන ලෙයසි හැටන් කුඩාගම පදිංචිකරුවන් කියා සිටිනේනේ.

    පෙර පුව​තබස්නාහිර පළාතේ පෞද්ගලික බස්වල හොරොන් ගියොත් දඩ ෂුවර්
    ඊළඟ පුව​ත ජලපෝෂක ප්‍රදේශවල කැළිකසළ දමලා

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group