ජපානය සදහා විදේශීය සංචාරකයින්ගේ පැමිණීම වාර්තාගත ලෙස පහල ගොස් තිබෙනවා.
රියෝ ටැට්සුකී හෙවත් ජපන් බබා වැන්ගා නම් කතෲ වරිය විසින් 1999 වර්ශයේ රචිත ද ෆියුචර් අයි ශෙෘ්ව් නම් කෘතිය මෙයට ප්‍රධානතම හේතුව වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම නව කතාවේ නව සංස්කරනයක් 2021 වර්ශයේදී ප්‍රකාශයට පත් කර ඇති අතර එහි 2025 වර්ෂයේ මැයි ජූලි කාල පරාසය තුල ජනානයට මේගා ප්‍රමාණයේ සුනාමියක් ඇති වන බවට දක්වා තිබෙනවා.
එහි 1999 වර්ශාය් පළම් සංස්කරණය තුල 2011 වසරේ ජපානයට බලපෑ සුනාමිය සම්බන්ධයෙන්ද අණාවැකි පළ කර තිබීම විශේසත්වයක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
මේ හේතුව නිසා මේ වන විට ජපානයේ සංචාරක ක්ශේත්‍රය 50 % කින් පහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
උණුසුම් පුවත්
- මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්
- ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙහි හදිසි බිඳ වැටීමක්
- IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
- අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
- ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
- දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්














