ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
සිය ප්රථම ශ්රී ලංකා සංචාරය මෙය බවත්, ශ්රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බවත් පැවසූ හිටපු ජනපති තාබෝ ම්බෙකි මහතා එහිදී සදහන් කර තිබෙනවා.
දකුණු අප්රිකාව හා ශ්රී ලංකාව භූ ගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතින්පැවතීම හේතුවෙන් දෙරටෙහි සමානත්වයක් පවතින බවයි ඔහු එහිදී ප්රකාශ කර ඇත්තේ..
ජාතීන් අතර සමඟිය වර්ධනය කිරීමටත්, රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්රහණය කරමින් ඉදිරියට ගෙන යාමටත්, තමා ඇපකැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී සදහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- බස් 3ක් එකට ගැටී අනතුරක්
- ඇමති විජිත සහ ජිනීවාහි මානව හිමිකම් කොමසාරිස් අතර හමුවක්
- වගා හානි වන්දි වශයෙන් රුපියල් මිලියන 1640ක්
- පාසල් ප්රවාහනයට සහ විනෝද චාරිකා වලට ආරක්ෂක නිර්ණායක
- ජාතික රෝහලේ සංවර්ධනය වෙනුවෙන් ජපන් රජයේ සහාය
- ඇමරිකාවේ ප්රභාලයෙකු වෙඩි පහරකින් මරුට
- නේපාලයේ සිටින ශ්රී ලාංකිකයන් ගැන නිවේදනයක්
- අධිකරණ නිලධාරින් 106කට ස්ථාන මාරු