රටේ ආර්ථිකය ගොඩනැගීම සදහා රජය ගෙන යන වැඩපිලිවෙලට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීම සදහා අවස්ථාව සලසා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ හමුවකට එක් වෙමින්.
හඬ පට ධාවකයමේ එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.
හඬ පට ධාවකය