Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චීනයේ අරමුණු ගැන අමෙරිකාවෙන් බුද්ධි වාර්තාවක්.

    චීනයේ අරමුණු ගැන අමෙරිකාවෙන් බුද්ධි වාර්තාවක්.

    2023-03-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය එක්සත් වීමක් සඳහා තායිවානයට බලපෑම් එල්ල කරනු ඇතැයි අමෙරිකාව පවසනවා.අමෙරිකාව නිකුත් කළ වාර්ෂික තර්ජන තක්සේරු වාර්තාව මගින් ඒ සම්බන්ධයෙන් අනාවරණ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.එය සකස් කර ඇත්තේ අමෙරිකානු බුද්ධි අංශ විසින්.
    ඊට අමතරව තායිවානය සම්බන්ධයෙන් අමෙරිකාවේ මැදිහත්වීම් වැළැක්වීමට, අමෙරිකාව සහ මිත්‍රශීලී පාර්ශව අතර ගැටුමක් ඇති කිරීමට සහ චීනයේ ඒකාධිපති ක්‍රමයට අනුග්‍රහය දක්වන ඇතැම් සම්මතයන් ශක්තිමත් කිරීමට චීනයේ කොමියුනිස්ට් පක්ෂය ක්‍රියා කරන බව ද අමෙරිකාව චෝදනා කළා.තායිවානය පාලනය කිරීමට චීනය ගන්නා උත්සහයේදී එය සාර්ථක වුවහොත් එහි ප්‍රථිපල ගෝලීය වශයෙන් අත්විඳීමට සිදුවනු ඇති බවයි අමෙරිකාව පෙන්වා දෙන්නේ.
    එමෙන්ම චීනය දකුණු චීන මුහුදේ මතභේදාත්මක කලාප සම්බන්ධයෙන් ජපානයට ද බලපෑම් එල්ල කරනු ඇති බව ද අදාළ බුද්ධි වාර්තාව හරහා අමෙරිකාව අනතුරු අඟවනවා.

    පෙර පුව​තඅත්‍යවශ්‍ය පනත කැඩුවොත් දේපොළ රාජසන්තකයි .
    ඊළඟ පුව​ත සා පෙළ පෙරහුරු විභාගයේ ප්‍රශ්න පත්‍ර නියමිත කාලයට පෙර නිකුත්වෙයි

    සබැ​ඳි පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    ජර්මනියේ බිහිසුණු අනතුරක්

    සෞදි අරාබියට මිසයිල ප්‍රහාර

    ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group