Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    2026-08-09

    රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-09

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට

    2026-08-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
    • රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට
    • ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ලෝක ආදිවාසී දිනය අදයි
    • ධීවරයින්ට අනතුරු ඇගවීමක්
    • රත්මලාන බෝම්බ ප්‍රහාරයට 4 දෙනෙක් අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට තද වැසි සහිත කාළගුණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඝාතන තැතක් ගැන ඉම්රාන් ඛාන්ගෙන් යළි චෝදනා.

    ඝාතන තැතක් ගැන ඉම්රාන් ඛාන්ගෙන් යළි චෝදනා.

    2023-03-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    Pakistan's Prime Minister Imran Khan speaks during a joint news conference with Afghan President Ashraf Ghani (not pictured) at the presidential palace in Kabul, Afghanistan November 19, 2020. REUTERS/Mohammad Ismail - RC2C6K9V0433
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තමාට එරෙහිව ඝාතන තැතක් පවතින බවට පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට අගවිනිසුරු උමාර් බන්දියල් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.ඒ ප්‍රමාණවත් ආරක්ෂාවක් අපේක්ෂා කරමින්.

    තමාන්ටැ එරෙහිව ඝාතන තැතක් ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති බැවින් තමන් අධිකරණයේ පෙනී සිටීමේදී ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙස ඔහු එමගින් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    තමන් අවදානම් තත්ත්වයකය මුහුණ දී සිටින බැවින් ඒ පිළිබඳ අගවිනිසුරුවරයාගේ අවධානයට යොමු කරවන බවත් ඉම්රාන් ඛාන් සිය ලිපියේ දක්වා ඇතැයි සඳහන්.තමන්ව බලයෙන් ඉවත් කළ දා සිට විවිධ තර්ජන සහ ඝාතන තැතකට ද මුහුණ දීමට සිදු වූ බවයි ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ.

    ඒ සඳහා රජයේ උසස් නිලධාරීන් ද සම්බන්ධ බවත්, තමන් ඝාතනය කිරීමේ තවත් කුමන්ත්‍රණක ලකුණු පවතින බවත් ඔහු සිය ලිපියේ දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.මේ අතර ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ ඔහුගේ පෞද්ගලික නිවසට ඉස්ලාමාබාද් පොලීසියේ නිලධාරීන් පිරිසක් ගොස් තිබූ තිබුනා .

    පෙර පුව​තඉන්දියන් සාගරයට තවත් භූ කම්පනයක්
    ඊළඟ පුව​ත වසූරිය වැළඳීමෙන් උතුරු පළාතේ ගවයින් රැසක් මිය යයි.

    සබැ​ඳි පුවත්

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    ඩොල්ෆින් සුළිකුණාටුවෙන් ජපානයට බලපෑම්

    ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි

    සෞදි තුර්කි පාකිස්ථාන් අතර නව ආරක්ෂක ගිවිසුමක්

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    2026-08-09

    රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-09

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-09

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට

    2026-08-09
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group