Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මැයි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගුවන් තොටුපළේදී සැකකරුට පළායාමට ආධාර දුන් හිමිවරුන් දෙනමක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    ගුවන් තොටුපළේදී සැකකරුට පළායාමට ආධාර දුන් හිමිවරුන් දෙනමක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2023-02-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ අත්අඩංගුවේ පසු වූ සැකකරුවෙක් ඉන් මුදාගෙන යාමට පැමිණි බව පැවසෙන හිමිවරුන් දෙනමක් ඇතුළු තිදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට පත්වුණේ හෙට්ටිපොළ රිට්ටාදෙනිය දහම් නිකේතනයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා දෙනමක් සහ පළායාමට භාවිතා කළ මෝටර් රථයේ රියදුරු බවයි පොලීසිය සදහන් කළේ.

    අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේලා දෙනම වයස අවුරුදු 38 සහ 41 හැවිරිදි වියේ පසුවන අතර, රියදුරු 27 හැවිදිරි වියේ පසුවනවා.

    මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් භාරයේ තිබී ජංගම දුරකතන 04ක් සහ මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

    Three people including two theras who helped a suspect escape at the airport were arrested
    පෙර පුව​තඅත්‍යවශ්‍ය සේවාවන් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්
    ඊළඟ පුව​ත සහල් මිල වැඩි නොකර වී මිල වැඩි කරන ලෙස රජයට යෝජනාවක්

    සබැ​ඳි පුවත්

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group