කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය දුම්මලදෙණිය ප්‍රදේශයේ දඩි රථවාහන තදබදයක් මතුව තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කලේ ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරළී යාම හේතුවෙන් එම ප්‍රදේශයේ අනතුරක් සිදුව ඇති බවයි.
ඒ හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය දුම්මලදෙණිය ප්‍රදේශයෙන් අවහිර වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.