විදුලි බිල අඩු කිරීමේ යෝජනා ලබන 10 වනදාට පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.
අදාළ යෝජනා මේ මස 01 වනදා වන විට ලබා දීමටයි නියමිතව තිබුනේ.
නමුත් ඒ සඳහා විදුලිබල මණ්ඩලය ඒ සඳහා කල් ඉල්ලූ බවයි කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ .
ඒ අනුව මේ මස 10 වනදා දක්වා කල් ලබා දී තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ අනුව විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතයන් ජූලි මාසයේ ප්‍රකාශට පත් කරන බවයි.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්












