නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයට අද(20) දින ඇදහැලුණු අධික වැසිත් සමග නෝර්ටන්බි්‍රජ් මස්කෙළිය ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බව නෝර්ටන්බි්‍රජ් fාපලිසිය පවසනවා.
එම මාර්ගයේ නෝර්ටන් ඉන්ධන පිරවුම්හල අසල පස්වරු 3.3ට පමණ මෙම ගස කඩා වැටී ඇති බවත්, කඩා වැටුණු ගස කපා ඉවත් කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි නෝර්ටන්බි්‍රජ් පොලිසිය කියා සිටියේ.












