Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැලිකන්ද අයවැය මාලිමාව වැඩි ඡන්දයෙන් දිනයි

    වැලිකන්ද අයවැය මාලිමාව වැඩි ඡන්දයෙන් දිනයි

    2025-11-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.59 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික ජන බලවේගයට බලය හිමි වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය වැඩි ඡණ්ද 12කින් සම්මත වී තිබෙනවා.

    සභාපතිවරයා විසින් අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව සිදු කරන ලද ඡන්ද විමසීමේදී සභිකයන් 12 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

    අයවැයට විපක්ෂය සභිකයන් දෙදෙනෙක් පමණක් ඡන්දය භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.

    වැලිකන්ද ප්‍රාදේශීය සභාව සභිකයන් 17 දෙනෙකුගෙන් යුක්තයි.

    ඒ අනුව ජාතික ජන බලවේගය සභික ධුර 8ක්ද සමගි ජන බලවේගයට සභික ධුර 4ක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 2ක්ද පොදුජන පෙරමුණ එක්සත් පෙරමුණට සභික ධුර 2කක්ද එක්සත් ජාතික පක්ෂයට සභිකධුරයක්ද හිමියි.

    වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරියක් මීට මාස දෙකකට පමණ ඉහතදී සිදු වූ යතුරු පැදි අනතුරකින් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියා.

    අයවැය ඡන්දය විමසන අවස්ථාවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීනි ආර්.ඩබ්ලිව්. සේපාලිකා මහත්මිය ස්වාධීන වී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙනවා.

    පෙර පුව​තගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා
    ඊළඟ පුව​ත හදිසි ගින්නකින් නිවසක් අළුවෙයි

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group