
හම්බෙගමුව, අලුත්වැව ප්‍රදේශයේ සිදු කළ වැටලීකමදී ගංජා හේනක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ගංජා හේනෙහි ගංජා ගස් තිස් දෙදහස් එකසිය නවයක් තිබී ඇති අතර සියලුම ගංජා ගස් ගිනිතබා විනාශ කළ බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු පනස් හත් හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්














