
තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී ගංජා වගා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගංජා රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුක්ත වන බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.














