නිෂ්පාදන වියදම් ඉහළයාම නිසාල ආපනශාලාවල ආහාර මිල අද සිට ඉහළ දමන බව සමස්ථ ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය ප්රකාශ කළා
එහි සභාපති හර්ෂන රුක්ෂාන් මහතා සදහන් කළේල ඒ අනුව ප්ලේන්ටියක් රුපියල් 5 කින් සහ කිරි තේ කෝප්පයක් රුපියල් 10කින් ඉහළ දමන බවයි
මීට අමතරව බත් පාර්සලයක් රුපියල් 25කින්ල ෆ්රයිඩ් රයිස් සහ කොත්තු රුපියල් 50 කින් මෙන්ම කෙටි ආහාර මිල ද රුපියල් 10 කින් අද සිට ඉහළ දැමෙනු ඇතියි