Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
    • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
    • දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කැනේඩියානු මහ කොමසාරිස්වරිය අගමැතිනිය හමුවෙයි

    කැනේඩියානු මහ කොමසාරිස්වරිය අගමැතිනිය හමුවෙයි

    2025-12-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ධූරයට අභිනවයෙන් පත් වූ Isabelle Catherine Martin මහත්මිය ඊයේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා.

    දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ව්‍යසන තත්ත්වය පිළිබඳව සිය ශෝකය පළ කළ කැනේඩියානු මහ කොමසාරිස්වරිය, රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දීමට කැනේඩියානු රජය සූදානම් බව සඳහන් කළා.

    මුදා ගැනීමේ මෙහෙයුම් සහ ක්ෂණික සහන දියත් කිරීම් අවසන් කිරීමෙන් පසු දෙවන අදියර ලෙස රට නැවත ගොඩ නැගීමේ අදියරට පිවිස ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, කැනඩාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව විසින් ලබා දුන් සහාය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළා.

    දෙසැම්බර් 16 සිට පාසල් නැවත විවෘත කිරීමට නියමිත බවත්, බහුතරයකට සාමාන්‍ය ලෙස අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට හැකි වන බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළා.

    රට සාමාන්‍ය තත්ත්වයට පත් කරමින් සුදුසු පරිදි සහන මධ්‍යස්ථාන ක්‍රමයෙන් අඩු කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කළා.

    ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් ලෙස මෙන්ම රටේ ආර්ථික ස්ථාවරත්වය ගොඩ නැගීම සඳහා වැදගත් කෘෂිකාර්මික අංශ හඳුනා ගනිමින්, කෘෂිකාර්මික අංශයේ අභිවෘද්ධිය සඳහා කැනේඩියානු රජයේ සහාය ලබා දීමට කටයුතු කරන බව මහ කොමසාරිස්වරිය තවදුරටත් සඳහන් කළා.

    ආපදා තත්ත්වයෙන් පසු ගොවීන් නැවත වගා කටයුතු ආරම්භ කරමින් සිටින බවත්, ඔවුන්ට සහාය වීම සඳහා දැනටමත් රජය පියවර ගෙන ඇති බවත් අග්‍රාමිත්‍යතුමිය පැවසුවා.

    සියලුම පුරවැසියන් ඇතුළත් වන සහ ඔවුන්ට සමාන අවස්ථා ලැබෙන බව සහතික කිරීම සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ මහ කොමසාරිස්වරිය, පරිවර්තන සහ සන්නිවේදන කටයුතු සඳහා කෘතිම බුද්ධි මෙවලම්වල සහාය ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද සඳහන් කළා.

    පෙර පුව​තවතු සේවක පවුල් 24 කට නව නිවාස
    ඊළඟ පුව​ත සහන බෙදාහැරීමේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group