Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    2026-08-08

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-08-08

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ
    • කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට
    • වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි
    • ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි
    • ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි
    • මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ යතුරුපැදි වලින් බවට අනාවරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සහන බෙදාහැරීමේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    සහන බෙදාහැරීමේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2025-12-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආපදා සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා සහභාගී වූ රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කන්තලේ කොට්ඨාශ අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් විසිනුයි ඔහු අත්අඩංගුවට ගැනුනේ.

    ත්‍රිකුණාමලය වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආපදා සහන බෙදාහැරීමේ වැඩසටහනක දී අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියාකලාපය හේතුවෙන්.

    එහිදී ජනතාවට විරෝධතාව පළ කරන අවස්ථාවේ මෙම සැකකරු රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර ඇති බවයි කන්තලේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ප්‍රකාශ කළේ.

    ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු මුතූර් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

    මේ අතර ආපදා සහනාධාර වංචා කළ බවට චෝදනා කරමින් මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලා සිදුකළ උද්ඝෝෂණය පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ මහතාගේ මැදිහත්වීමෙන් පසු නතර කෙරුණා.

    ආපදාවෙන් පීඩාවට පත්ව සිටින ඉරුදයපුරම් ප්‍රදේශයේ ජනතාව මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලා උද්ඝෝෂනයක් සිදුකළා.

    ඒ ග්‍රාම නිලධාරිනිය අවිධිමත් ලෙස සහන ලබාදෙන බවට චෝදනා කරමින්.

    පෙර පුව​තකැනේඩියානු මහ කොමසාරිස්වරිය අගමැතිනිය හමුවෙයි
    ඊළඟ පුව​ත විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශ කෙරේ

    සබැ​ඳි පුවත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට

    වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි

    ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    2026-08-08

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-08-08

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-08

    ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට

    2026-08-08
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group