Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-09-17

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    2026-09-17

    මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි
    • සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • ජනතාවට නිරෝගී ජිවිතයක් ලබා දීම මුලික අරමුණක් – ජනපති කියයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • දීප ව්‍යාප්ත දුම්රිය වර්ජනය ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයන් 20,000ක් නිවෙස් වලින් ඉවත් කිරීමට පියවර

    කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයන් 20,000ක් නිවෙස් වලින් ඉවත් කිරීමට පියවර

    2023-06-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කැනඩාවේ හට ගෙන තිබෙන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 20,000ක් නිවෙස් වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
    එමෙන්ම ලැව් ගිනි ශිීඝ්‍රයෙන් පැතිර යන අතර, ඒ අනුව තවත් පුද්ගලයන් 4000ක් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.
    මේ අතර මෙම ලැව් ගිනි හේතුවෙන් උතුරු ඇමරිකාවටද බලපෑම් එල්ල වී තිබෙනවා.
    ඒ අනුව ලැව් ගිනි හේතුවෙන් හටගෙන තිබෙන දුමාරය නිසා උතුරු ඇමරිකාවේ වාතය අපිරිසිදු වී ඇත අතර, ඒ හේතුවෙන් මිලියන ගණන් ජනතාව පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

    පෙර පුව​තවිදේශ රැකියා ලබා දෙන බවට මුදල් වංචා කළ සැකකරු දැලේ
    ඊළඟ පුව​ත තුන්වන හා අවසන් එක්දින තරගය අද

    සබැ​ඳි පුවත්

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්

    බොරතෙල් මිල ඉහළට

    ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-09-17

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    2026-09-17

    මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි

    2026-09-17

    සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group