පුළුල් පරාසයක පැතිරුණු මත්ද්‍රව්‍ය ජාලය සමග පැවැත්වූ සම්බන්ධතා අනාවරණය වෙමින් පවතින බවත් ඒ පිලිබදව කිසිවෙක් කලබල නොවිය යුතු බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
උණුසුම් පුවත්
- පුද්ගලයෙකුට පහරදුන් සැකකරු රිමාන්ඩ්
- අරගලයට පහරදුන් සැකකරුවන් 31ක් හඳුනාගෙන
- වටවල ටවුම මැද සිදු වූ බිහිසුණු අනතුර
- චරිත රත්වත්තෙට ඇප
- ලොකු ලූණු ආනයනය ගැන අනාවරණයක්
- කුඩු සළිඳුගේ බිස්නස් කරපු පළාතොට මධු සහ චූටි මාට්ටු වෙයි
- කඩ වු දේශපාලන පොරොන්දුවෙන් ගම්මු අසරණ වෙලා
- නෝර්වුඩ්වලින් හමු වූ පරිභෝජනයට නුසුදුසු ආහාර













