Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-11

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    2026-07-11

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    2026-07-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට
    • ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
    • මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ
    • ගුවන් යානා අනතුරකින් බහමාස් දූපත් රාජ්‍යයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට
    • අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
    • ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජන
    • ඩෙංගු මරණ 47 දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපති අද මහා මණ්ඩලය අමතයි

    ජනපති අද මහා මණ්ඩලය අමතයි

    2025-09-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ එ.ජ. වේලාවෙන් පෙ.ව 8.50 ට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වුණා.

    ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පිරිස විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

    අද එරට වේලාවෙන් ප.ව 3.15 ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.

    මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට නියමිත අතර, ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට සහභාගී වීමටද සැලසුම් කර තිබෙනවා.

    පෙර පුව​තකලබල එපා – හොදම සෙල්ලම් එළිවෙන ජාමෙට ! නලින්ද කියයි – VIDEO –
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාව පරදා පාකිස්තානයට කඩුලු 05ක ජයක්

    සබැ​ඳි පුවත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

    ගුවන් යානා අනතුරකින් බහමාස් දූපත් රාජ්‍යයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට

    අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-11

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    2026-07-11

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    2026-07-11

    මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

    2026-07-11
    ක්‍රීඩා පුවත්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    2026-07-10

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group