එසැණ
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
යෝජිත ස්වාධීන මාධ්‍ය කොමිසන් සභාව පිහිටුවීම සඳහා සකසා ඇති මූලික සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය…
බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවන් සිව්දෙනෙක්…
ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
ගින්නකට හසුවීමෙන් වීරවිල ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා…
විදෙස් දරු දෙදෙනාට යළි ජීවය දුන් පොලිස් විරුවන් දෙදෙනා
මිරිස්ස මුහුදු තීරයේ දියනෑමට ගොස් සිටියදී දිය වැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටි විදෙස් ජාතික…
හිටපු ඇමැති රාජිතගෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක්
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර…
හිටපු ඇමති දුමින්දට දැඩි කොන්දේසි මත ඇප
රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරීමට…
ඩුබායි වීසා නිලධාරියාගේ නිවසට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන විමර්ශන ඇරඹෙයි
ගනේමුල්ල, ඉඹුල්ගොඩ, අමුණුගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසකට පසුගිය 11 වනදා එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්…
හිටපු ධීවර අමාත්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා ඒ අල්ලස් හෝ…
උතුරු පළාතේ අධ්‍යාපන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක්
උතුරු පළාතේ පවතින අධ්‍යාපන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවාග ඒ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ…
පොලිස් නිල නිවසක පදිංචි වී සිටින කාලසීමාව සීමා කෙරේ
පොලිස් නිලධාරියෙකු නිල නිවසක පදිංචි වී සිටින කාලසීමාව වසර 5 කට සීමා කර තිබෙනවා කිරීමට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















