එසැණ
මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
හැටන් කොටගල නගරයේදී මෝටර් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව දිඹුලපතන පොලිසිය පවසනවා. හැටන්-නුවරඑළිය මාර්ගයේ කොටගල රොසිටා ප්‍රදේශයේදී අද…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය…
දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි 2,400ක් සමග සැකකරුවෙකු ගුවන්තොටුපල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොටුපල…
පුත්තලම – කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක්
පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට…
ත්‍රීරෝද රථ සොරකම් කළ තිදෙනෙක් බඩුත් එක්කම මාට්ටුවෙයි
ත්‍රීරෝද රථ සොරකම් කළ සැකකරුවන් තිදෙනෙක් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ඕස්ටේ්රලියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ගිනිකොනදිග ඕස්ටේ්‍රලියාව පුරා පැතිර යන ලැව්ගිනිවලින් මේ වන විට එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලැව්ගිනිවලින්…
විමල් වීරවංශ සත්‍යග්‍රහයක් අරඹයි
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹා…
තිදෙනෙක්ට දිවි අහිමි කළ රිය අනතුර
පුත්තලම-කොළඹ ප්‍රධාන මාර්ගයේ නවදන්කුලම ප්‍රදේශයේ අනතුරක් සිදුව තිබෙනවා. අද(12) උදෑසන සිදු වූ අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙක්…
පළාත් තුනකට මිලිමීටර් 75ක තද වැසි
උතුරු, උතුරු මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















