- වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
- ලෝක සෞඛ්‍ය සංවිධානය ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම් ආරම්භ කරයි.
- ගෑස් මිල අඩු වීමට සමගාමීව ආපනශාලා ආහාර මිලත් පහලට
- ඩෙංගු මරණ 39 ක් දක්වා ඉහළට.
- පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි
- කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්
- රේගුවේ වාර්තාගත ආදායමක්
එසැණ
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
සූරියපුර ප්‍රදේශයේ සිදුවූ වන අලි ප්‍රහාරයකින් 45 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු වාන්ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. තවත් පුද්ගලයෙකු සමඟ කුඹුරු ඉඩමක් වෙත ගොස් සිටියදී…
ලෝක සෞඛ්‍ය සංවිධානය ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම් ආරම්භ කරයි.
ඉබෝලා වෛරසය සඳහා වන ප්‍රතිකාර අත්හදා බැලීම ආරම්භ කළ බව…
ගෑස් මිල අඩු වීමට සමගාමීව ආපනශාලා ආහාර මිලත් පහලට
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීම හේතුවෙන් ආපනශාලා ආහාර මිල…
ට්‍රැක්ටරයක් පෙරැළීයාමෙන් පාසල් සිසුවෙක් මියයයි
මුලතිව් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් පෙරැළීයාමෙන් සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයින්…
සේවයට වාර්තා නොකළ බන්ධනාගාර නියාමකවරුන්ට විනය පරීක්ෂණයක්
බන්ධනාගාර නියාමකවරුන් පිරිසක් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකරන බව බන්ධනාගාර…
සෞඛ්‍ය සේවකයන් අද බස්නාහිර පළාතේ පැය 04ක් සේවයෙන් ඉවත්වෙයි
හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සහහ අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල වල සේවකය් අද ආර්ථික යුක්තිය ඉල්ලා…
අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ අප්‍රසාදය
අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ අප්‍රසාදය ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදක…
IPL අවසන් වටයේ පළමු තරඟය අද
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් වටයේ පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ අනුව මෙම…
අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරයි
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ අභාවය වෙනුවෙනු මෙරට රජය අද දිනය ජාතික ශෝක දිනයක්…
LPL ක්‍රීඩක වෙන්දේසිය අද
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද කොළඹ හිල්ටන් හෝටලයේ දී…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















