- වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
- ලෝක සෞඛ්‍ය සංවිධානය ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම් ආරම්භ කරයි.
- ගෑස් මිල අඩු වීමට සමගාමීව ආපනශාලා ආහාර මිලත් පහලට
- ඩෙංගු මරණ 39 ක් දක්වා ඉහළට.
- පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි
- කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්
- රේගුවේ වාර්තාගත ආදායමක්
එසැණ
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
සූරියපුර ජනසව්වැව ප්‍රදේශයේ සිදුවූ වන අලි ප්‍රහාරයකින් 45 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු වාන්ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. තවත් පුද්ගලයෙකු සමඟ කුඹුරු ඉඩමක් වෙත ගොස්…
ලෝක සෞඛ්‍ය සංවිධානය ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම් ආරම්භ කරයි.
ඉබෝලා වෛරසය සඳහා වන ප්‍රතිකාර අත්හදා බැලීම ආරම්භ කළ බව…
ගෑස් මිල අඩු වීමට සමගාමීව ආපනශාලා ආහාර මිලත් පහලට
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීම හේතුවෙන් ආපනශාලා ආහාර මිල…
කාලගුණයෙන් දිස්ත්‍රික් 08ක පුද්ගලයන් 33,493ක් පීඩාවට
පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 08ක පවුල් 8,974කට අයත් පුද්ගලයින් 33,493…
ඉන්දු – ශ්‍රී ලංකා නායකයන් අතර ප්‍රතිඥාවක්
ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ…
ජනතාව අන්ඳවන්නේ නැතිව විවාද දෙකටම එන්න
රටේ ජනතාව ඇන්දවීමකට ලක් නොකර ආර්ථික කමිටු අතර විවාදය සහ නායකයන් අතර විවාදය යන…
කටුකරුන්දේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට- දියණිය රෝහල් ගත කෙරේ
කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු…
ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි
මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙනවා. ඒ…
ජනපති ලෝක ජල සමුඵව අමතයි
දේශගුණික විපර්යාස සදහා අරමුදල් සැපයීම වෙනුවෙන් බද්ධක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර තිබෙනවා. ලෝක…
ඉරාන ජනපති ගමන්ගත් හෙලිකොප්ටරයේ නවතම දර්ශන (වීඩියෝ)
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















