එසැණ
ඉන්දියානු මහ කොමසාරිස්වරයා මහියංගනයේ සංචාරයක
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සංතෝෂ් ජා මහියංගනය ප්‍රදේශයට අද(12) ගොස් තිබෙනවා. ඒ ඉන්දියානු රජයෙන් ලබාදී ඇති ජංගම රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවකට බවටයි වාර්තා වන්නේ.…
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රක්ෂිත බන්ධනාගාරයට
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ මහතා දෙසැම්බර් මස…
ආපදා මරණ සංඛ්‍යාව තවත් ඉහළට
පසුගිය දිනවල දිවයින බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛයාව…
ජනපති අටමස්ථානාධිපති හිමියන් බැහැදකියි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලෙගම හේමරතන නායක හිමියන්…
අත්‍යවශ්‍ය සේවා සම්බන්ධ පැමිනිලි සදහා නව දුරකථන අංකයක් හදුන්වා දීමට පියවර
රට පුරා අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි සහ දුෂ්කරතා කඩිනමින් වාර්තා කිරීම සඳහා 1904…
මහනුවර සිට දුම්රිය භාවිතා කරන මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක් හෙට සිට
දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල ගමන් කිරීමට අවසර…
ජලාශ රැසක් වාන් මට්ටමේ
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 30ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 39කට අධික ප්‍රමාණයක් මේ…
ආපදා මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළට
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළ…
ආපදාවට පත් ප්‍රදේශ ගොඩනැගීමට එක්ව කටයුතු කළ යුතු බවට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී සහ සැලසුම් සකස් කිරීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත් බව ජනාධිපති අනුර…
පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු,…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















