Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය

    2026-07-21

    පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    2026-07-21

    මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය
    • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
    • මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
    • ශ්‍රී ලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
    • ඩෙංගු මරණ ගණන තවදුරටත් ඉහලට
    • අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්
    • පලතුරු ඉදවීමට විෂ රසායනික යෙදීම නතර කිරීමට සැලසුමක්
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට භාරදෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එක්සත් ජනරජ පෙරමුණ මැතිවරණ කොමිසමට

    එක්සත් ජනරජ පෙරමුණ මැතිවරණ කොමිසමට

    2023-06-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මැතිවරණයක් ආණ්ඩුව හැකි ඉක්මණින් පැවැත්විය යුතු යැයි එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

    පසුගිය කාලය පුරා ආණ්ඩුව සිදුකරන ලද ප්‍රදර්ශනාත්මක අධික මුදල් වියදම් කිරීම් දෙස බැලීමේදී තවදුරටත් මැතිවරණය සඳහා මුදල් නොමැති බව පැවසිය නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

    පාඨලී චම්පික රණවක මහතා මේ බව පවසා සිටියේ ජනගත කරනු ලැබූ නව එක්සත් ජනරජ පෙරමුණේ ව්‍යවස්ථාව හා නිලධාරී මණ්ඩලය පිළිබඳ නිල ලේඛණ මැතිවරණ කොමිසම වෙත අද (06) දින භාරදීමට පැමිණි අවස්ථාවට එක්වෙමින්.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා;

    “අද දිනයේ අපි පසුගිය 22 දා පවත්වනු ලැබූ එක්සත් ජනරජ පෙරමුණ සම්මේලනයේදී අනුමත වූ අපගේ නව ව්‍යවස්ථාව, නිලධාරි මණ්ඩලය සහ අනෙකුත් කාර්ය පටිපාටීන් පිළිබඳව නිල ලේඛණ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා හමුවෙලා භාර දුන්නා. අපි බලාපොරොත්තු වෙනවා අපිට ඒ ප්‍රතිචාරය නුදුරේම ලැබෙයි කියලා. අපි සැලසුම් කරලා තියෙනවා අගෝස්තු මාසය අවසන් වනවිට රට පුරාම අපගේ දිස්ත්‍රික් සමුළු, දිස්ත්‍රික් සංවිධාන ස්ථාපිත කරන්න. මේ වනවිට කාර්ය සාධනය පදනම් කරගෙන යම් යම් ප්‍රශ්න, ගැටළු රටේ මතුවෙලා තියෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ, සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්තය වැනි පැතිවල. අපි බලාපොරොත්තු වෙනවා නොයෙක් පෙරමුණු සංවිධාන හරහා ඒ ගැටළු වෙත ආයතන නිර්මාණය කරන්න. ඒ වගේම ප්‍රථම වතාවට පක්ෂයක් හැටියට අපි කාර්ය සාධන ඇගයීමක් හඳුන්වා දීලා තියෙනවා. ඒ ඇගයීමට අනුව වාර්තා නිර්මාණය කරලා කුසලතාවය මත ඉදිරියට යන්න පුළුවන් පක්ෂ වේදිකාවක් අපි තනලා තියෙන බව බොහොම සතුටින් ප්‍රකාශ කරනවා”

    එහිදී එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද පාඨලී චම්පික රණවක මහතා අතින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතාට ලබාදෙනු ලැබූ අතර එහි අන්තර්ගතයන් පිළිබඳවද සාකච්ජාවක් සිදුකරන ලදී.

     

    පෙර පුව​තරාජ්‍ය ඇමති ඩයනාගේ මන්ත්‍රී ධුරයට අභියාචනාධිකරණයෙන් ලැබුණු තීන්දුව
    ඊළඟ පුව​ත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා‍ තාක්ෂණික කමිටුවක්

    සබැ​ඳි පුවත්

    දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය

    පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

    ඩෙංගු මරණ ගණන තවදුරටත් ඉහලට

    අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය

    2026-07-21

    පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    2026-07-21

    මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

    2026-07-21

    ඩෙංගු මරණ ගණන තවදුරටත් ඉහලට

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group