Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • 22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
    • එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉන්දීයාව අතර හමුවක්

    එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉන්දීයාව අතර හමුවක්

    2023-07-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂීක් මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන් හමුවුණා.
    ඒ අග්‍රාමාත්‍යවරයාගේ එමීරයේ සංචාරය අතරතුරයි.
    එහිදී නායකයින් දෙපළ ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
    වෙළඳ ගනුදෙනු හා ආර්ථික සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමුවූ බව ද සඳහන්.

    එමෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී පවසා ඇත්තේ ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වෙළඳාම ඩොලර් බිලියන 85 දක්වා ළඟා වී ඇති බවයි.
    ජී 20 රාජ්‍ය නායක සමුළුවට පෙර එය ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉලක්කය කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
    ජී20 සමුළුව ලබන සැප්තැම්බර් මාසයේදි නවදිල්ලි හිදී පැවැත්වීමට නියමිතයි.

    පෙර පුව​තත්‍රීරෝද රථ හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක්
    ඊළඟ පුව​ත සාම සාධක මෙහෙයුම් පුළුල් කිරීමෙන් විදේශ විනිමය ලබා ගන්නවා

    සබැ​ඳි පුවත්

    එක්සත් ආරාබි එමීර් රාජ්‍යට මිසයිල ප්‍රහාර අවදානමක්

    ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි

    දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්

    ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් නළුවන් තිදෙනෙක්ට නොතීසි

    බොරතෙල් මිල ඉහළට

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group