Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්
    • නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පෙත්සම් ගොනුකිරීමේ කාලය අවසන්
    • නේපාලයේ ව්‍යාවසනයෙන් මියගිය ගණන 734ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්

    උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්

    විරාජ් අබයසිරි - මාතලේ
    2026-06-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.107 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිට්වා ආපදාව හේතුවෙන් අඹන්ගඟකෝරළේ කොහිලවත්ත පාලම කැඩී ගොස් මාස හතක් ගතවී ඇතත් එය නවීකරණය කිරීමට රජය මෙතෙක් ක්‍රියා නොකිරීමට එරෙහිව එම ප්‍රදේශවාසීන් රත්තොට ගම්මඩුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතව තිබෙනවා.

    මෙම පාලම කැඩී යාම හේතුවෙන් ගම්මාන හයක පවුල් අටසීයක් පමණ පීඩාවට පත්ව ඇති බව පවසමින් විරුද්ධතාකරුවන් විරෝධතාවයේ නිරත වී ඇති බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ.

    විරෝධතාවය පැවති ස්ථානයට ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත හා අඹන්ගඟකෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. සුවර්ණකුමාර මහතා පැමිණි අතර එහිදී පාලම ඉදිකිරීම සඳහා මුදල් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකාශ කළ අතර එහිදී දෙදෙනා අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා, මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමරි අතපත්තු මහත්මියට දුරකථන ඇමතුමක් ලබාදී, වෙන් කර ඇති මුදල් ප්‍රමාණය හා මෙම කාර්යය කළ යුතු ආකාරය පිළිබඳ රැස්ව සිටි පිරිසට ඇසෙන්නට සලස්වා තිබෙනවා.

    ඒ අනුව සතියක් ඇතුළත පාලම නවීකරණය කිරීමට එකඟවීමත් සමග විරෝධතාකරුවන් විසිර ගිය බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තමුහුදේ මෙන්න මේ පැත්තට නම් යන්න හිතන්නවත් එපා
    ඊළඟ පුව​ත ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    සබැ​ඳි පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group