Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
    • පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාවට අමෙරිකාවේ අඛණ්ඩ සහය.

    ඉන්දියාවට අමෙරිකාවේ අඛණ්ඩ සහය.

    2023-07-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ඉන්දියාවට සහයෝගය ලබාදෙන බවට අමෙරිකාව යළිත් අවධාරණය කර තිබෙනවා.
    විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු රාජ්‍ය සංචාරයේදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඒ බව තහවුරු කර ඇති බවයි.
    එමෙන්ම න්‍යෂ්ටික සැපයුම්කරුවන්ගේ කණ්ඩායමේ සාමාජිකත්වය සඳහා ද ඉන්දියාවට සහය ලබාදෙන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා නැවත තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
    එමෙන්ම නායකයින් දෙපළ විසින් නිදහස්, විවෘත, සාමකාමී සහ සමෘද්ධිමත් ඉන්දිය -පැසිෆික් කලාපයක් සඳහා ඔවුන්ගේ කැපවීම ද අවධාරණය කර ඇතැයි සඳහන්.
    එම කලාපය වෙත සිදුකරන බලහත්කාර මැදිහත්වීම් සහ ආතතීන් පිළිබඳව කනස්සල්ල පළ කළ ඉන්දු – අමෙරිකානු නායකයින් කලාපයේ පවතින තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කරන ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගවලට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
    කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන කිසියම් රටකට චෝදනා කළේ ද යන්න වාර්තා වී නැහැ.

    පෙර පුව​තඉන්දියන් සාගරයේ භූ කම්පනයක්
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ තරගය හෙට දින පැවැත්වේ

    සබැ​ඳි පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්

    නේපාලයේ මිය ගිල ගණන ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group