Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාව සහ චිලී රාජ්‍යය සබඳතා තර කර ගනී

    ඉන්දියාව සහ චිලී රාජ්‍යය සබඳතා තර කර ගනී

    2023-04-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.91 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාව සහ ලතින් අමෙරිකාවේ පිහිටි චිලී රාජ්‍ය 08 වන විදේශ කටයුතු සබඳතා පිලිබඳ සාකච්ජාවේදී විදේශීය බහු සම්බන්ධතා පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමක් සිදුකර තිබෙනවා.

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෞරාබ් කුමාර් විසින් මෙහිදී දෙරටටම ප්‍රධාන වශයෙන් වැදගත් වන කේෂ්ත්‍ර රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    වෙළඳ, තාක්ෂණය, පුනර්ජනනීය බලශක්ති, අභ්‍යවකාශ, කැණීම්, සහ අධ්‍යාපනය වැනි කේෂ්ත්‍ර සම්බන්ධයෙන් විද්වත් අදහස් හුවමාරුවක් ඉන්දියාව විසින් චිලී රාජ්‍යයේ විදේශ කටයුතු පිලිබඳ මහ ලේකම්වරයා සමග පවත්වා ඇතැයි ද සදහන්.

    මෙම සාකච්ජාවෙන් පසුව චිලී රාජයේ විදේශ කටයුතු පිලිබඳ මහ ලේකම්වරයා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් හමුවුණු බවයි වාර්තා වන්නේ.එහිදී දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ද අවදානය යොමුව තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට
    Chile is located in Latin America India
    පෙර පුව​තඅලුත් අවුරුද්දට ගම්බිම් බලා යන අයට දැනුම් දීමක්
    ඊළඟ පුව​ත වසන්ත මුදලිගේ සම්බන්ධ පෙත්සම පිළිබඳ නියෝගයක්

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group