Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට

    2026-07-04

    තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්

    2026-07-04

    ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්

    2026-07-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට
    • තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්
    • ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්
    • හෙට සිට බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන මෙහෙයුමක්
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
    • ලෝක සෞඛ්‍ය සංවිධානය ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම් ආරම්භ කරයි.
    • ගෑස් මිල අඩු වීමට සමගාමීව ආපනශාලා ආහාර මිලත් පහලට
    • ඩෙංගු මරණ 39 ක් දක්වා ඉහළට.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන අයට දැනුම් දීමක්

    අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන අයට දැනුම් දීමක්

    2023-04-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.82 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එළඹෙන උත්සව සමය වෙනුවෙන් කිසිදු ගැටලුවකින් තොරව ප්‍රවාහන පහසුකම් ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්යංශය පවසනවා.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා මගීන්ට තම ගම්බිම් බලා පිටත්ව යාමට සියලු ප්‍රවාහන කටයුතු සූදානම් කර ඇති බවයි.

    අලුත් අවුරුද්දට පෙර සහ පසු ගමනාන්ත වෙත යාමට සහ ඒමට මගීන්ට ප්‍රධාන නගර ආවරණය වන පරිදි බස් රථ ලබා දෙන ලෙස සියලුම මාර්ග ප්‍රවාහන සේවා ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා.

    කොළඹ මධ්‍යම බස් නැවතුම්පළේ සහ අධිවේගී මාර්ග පර්යන්තවල අලුත් අවුරුදු විශේෂ බස් රථ විධිවිධාන සලසා තිබෙන බව සදහන්.

    ඒ අනුව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් රථ සේවාව අප්‍රේල් 07 වැනිදා ආරම්භ වී අප්‍රේල් 18 වැනිදා දක්වා ක්‍රියාත්මක වනවා.-

    ආශ්‍රීත පුවත්:  ගමනාගමන මණඩල සේවක පෙබරවාරි වැටුප ප්‍රමාදයකින් තොරව ගෙවීමට පියවර
    Ministry of Transport and Highways sri lanka transport board
    පෙර පුව​තරසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් වී අස්වැන්න අඩු වෙයි
    ඊළඟ පුව​ත ඉන්දියාව සහ චිලී රාජ්‍යය සබඳතා තර කර ගනී

    සබැ​ඳි පුවත්

    නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට

    තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්

    ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්

    හෙට සිට බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන මෙහෙයුමක්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

    ලෝක සෞඛ්‍ය සංවිධානය ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම් ආරම්භ කරයි.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට

    2026-07-04

    තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්

    2026-07-04

    ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්

    2026-07-04

    හෙට සිට බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන මෙහෙයුමක්

    2026-07-04
    ක්‍රීඩා පුවත්

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    2026-07-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group