බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉතාලිය එරට ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.එරට නගර 19 කට මෙලෙස රතු නිවේදන නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. එහි උෂ්ණත්වය සටහන් වූයේ සෙල්සියස් අංශක 30ට වැඩි අගයක් ලෙසයි. ආශ්‍රීත පුවත්: ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ 30 degrees Celsius Foreign media reports Italy