Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්
    • මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්
    • HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්
    • මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට
    • යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසන පටි නැත්තන් බස්රථවල බලපත්‍ර අහෝසි කරයි?

    ආසන පටි නැත්තන් බස්රථවල බලපත්‍ර අහෝසි කරයි?

    2025-07-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.61 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසන පටි නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රවාහන කමිටුවට සහභාගී වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන ලදී.

    අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ,

    “2,350 මැරෙනවා අවුරුද්දකට. තව 6,000 විතර මාරාන්තික තුවාල ලබනවා. ඒක නිසා 2025 සහ 2026 අවුරුද්දට ප්‍රවාහන අමාත්‍යංශයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා රෝඩ් සේෆ්ට් ප්ලෑන් එකක්. ඒ යටතේ, සීට් බෙල්ට් ප්ලෑන් එකක් impose කරන්න. කොහොමත් අපි ගැසට් එක ගහනවා. දැනුත් impose කරලා තියෙන්නේ 2011 අවුරුද්දෙ ඉඳන්. කවුරුත් ගණන් ගන්නෙ නෑ. හයිවේ යනවා සීට් බෙල්ට් දාන්නෙ නැතුව. ඒ නිසා අපි 2,300ක් මැරෙන එක 2,000කට අඩු කරන්න පුළුවන්. අපි සැප්තැම්බර් 30 දාලා තියෙනවා සියලුම අධිවේගී මාර්ගවලට. මට මතක විදියට අපි කියනවා සීට් බෙල්ට් දාන එක මගීන්ට. මොකද ගොඩක් බස්වල අනිවාර්යෙන්ම සීට් බෙල්ට් තියනවා. ඒ නිසා අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරලා එක්කො තහනම් කරනවා බස්. නැත්නම් ලයිසන් කැන්සල් කරනවා.”

    ආශ්‍රීත පුවත්:  ග්‍රාම නිලධාරීන් අද සහ හෙට රාජකාරීවලින් ඉවත්වෙයි
    accident bimal rathnayaka Galle Galle District Minister of Highways Ports and Civil Aviation Srilanka
    පෙර පුව​තමිලියන විස්සක් වටින කංසා තොගයක් අල්ලයි
    ඊළඟ පුව​ත පළාත් කිහිපයකට ඉහළ උණුසුම් තත්ත්වයක්

    සබැ​ඳි පුවත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්

    මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group