බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර මෙරට ආර්ථික අර්බුදයෙන් මිදීමට වෙනත් විකල්පයක් නොමැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගාල්ලේ පැවති සමුළුවකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කළා. http://vnews.lk/wp-content/uploads/2023/03/SAJITH-EDIT-2.mp3 ආශ්‍රීත පුවත්: මාලිමා රජයට වසරක් වෙද්දි රටෙන් 50%කට වඩා දුප්පත් Sajith Premadasa