Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අසල්වාසි කතකගේ මුහුණ යොදා ටික්ටොක් වීඩියෝ හදලා

    අසල්වාසි කතකගේ මුහුණ යොදා ටික්ටොක් වීඩියෝ හදලා

    - හේතුව බහින්බස් වීමක්
    2023-06-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කාන්තාවන් දෙදෙනෙකුට බැන තර්ජනය කර එක් කාන්තාවකගේ මුහුණ බද්ධ කර සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ පට ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයට මුදාහැර ඩොලර්වලින් මුදල් ඉපයූ බව කියන පුද්ගලයෙකු මෙම මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (ජූනි 15) නියෝග කළා.

    එම වීඩියෝ පට පුද්ගලයන් දෙලක්ෂයකට අධික පිරිසක් නරඹා ඇති බව පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ  නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණයට දැන්වුුුවා.

    එම පුද්ගලයා මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර  මහරගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත කරන ලද පැමිණිලි දෙකක් අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුුුණා.

    පැමිණිලිකාර එක් කාන්තාවකගේ මියගිය දරුවෙකුට පිං පිණිස දන්සලක් පැවැත්වීම සඳහා සැකකාර පුද්ගලයා එම පැමිණිලිකාරියගේ ද අවසර ඇතිව ආධාර මුදල් එකතු කර ඇති අතර එකතු කළ එම ආධාර මුදල්වලින් දන්සලක් නොපවත්වා මුදල් වංචා කිරීම නිසා දෙපාර්ශවය අතර බහින්බස් වීමක් ඇතිවී තිබෙනවා.

    එම බහින්බස්වීමෙන් පසුව එම පුද්ගලයා  කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මුහුණ යොදා සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ පට ටික්ටොක් ඔස්සේ ප්‍රචාරය කර මුදල් උපයා ඇති බව අධිකරණයට දැක්වූ කරුණුවලින් අනාවරණය වී තිබුණා.

    පෙර පුව​තඅමෙරිකානු ඩොලරයක නවතම දත්ත
    ඊළඟ පුව​ත කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක්

    සබැ​ඳි පුවත්

    සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    Mrs World 2025 2nd Runner up

    ලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group