ලෝකප්‍රකට අයර්ලන්ත ගායිකා ෂිනේඩ් ඕ කෝනර් මිය ගොස් තිබෙනවා .
ඒ වයස අවුරුදු 56 ක්ව සිටියදීයි.
ෂිනේඩ් වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ 1990 වර්ෂයේ දී නිකුත් කරන ලද “නතින් කම්පෙයාර්ස් ටු යූ” ගීතය ගායනයෙන්.
ලොව පුරා ගීත දර්ශකවල අංක එකට පැමිණීමට ද එම ගීතය සමත් වුණා.