Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිව් ඩයමන්ඩ් හා එක්ස්ප්‍රස් පර්ල් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වන විට රැස් වී තිබේ

    නිව් ඩයමන්ඩ් හා එක්ස්ප්‍රස් පර්ල් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වන විට රැස් වී තිබේ

    2023-07-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකාවලින් සිදු වූ අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වන විට පාර්ලිමේන්තුවේදී රැස්ව තිබෙනවා.

    මෙහිදි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ වත්මන් තත්ත්වය පිළිබදව මෙන්ම ඉදිරි කටයුතු පිළිබඳව ද සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

    එමෙන්ම නිව් ඩයමන්ඩ් නෞකාවේ වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව ද මෙහිදි පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතයි.

    මේ අතර රට තුළ සීග්‍ර ලෙස පැතිර යමින් පවතින මත් උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සදහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබද කරුණු සොයා බැලීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පර්ලිමේන්තු විශේෂ කාරක සභාව ද අද දිනයේදී රැස්වීමට නියමිත බව සඳහන්.

    ආශ්‍රීත පුවත්:  කඩිනමින් නඩු පවරන්න - ජනපතිගෙන් උපදෙස්
    Express Pearl Ship new diamond
    පෙර පුව​තඅයර්ලන්ත ගායිකා ෂිනේඩ් ඕ කෝනර් මියයයි
    ඊළඟ පුව​ත අස්වැසුම පෝලිමක සිටි අයෙක් මරුට

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group