Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීමක්
    • මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට
    • පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට
    • දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට
    • ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.
    • ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්
    • වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්
    • දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනෙකුත් බේකරි නිෂ්පාදන මිල එලෙසම

    අනෙකුත් බේකරි නිෂ්පාදන මිල එලෙසම

    2025-02-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.72 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාන් මිල පහළ ගියද අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් වෙනස් නොවන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

    අද මාධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාව පළ කර ඇති බව වෙළෙඳ අමාත්‍යංශය පවසනවා.

    මේ අතර, අද සිට ක්‍රියාත්මක වන පරිදි තිරිගු පිටි කි‍ලෝවක මිල රුපියල් 10කින් පහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩීබ් සමාගම් ඊයේ තීරණය කළා.

    වෙළඳ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මැදිහත් වීමෙන් මිල අඩුකිරීමට අදාළ සමාගම් පියවර ගත් බවයි.

    ආශ්‍රීත පුවත්:  සුරාබදු ලොක්කෝ තුනකට වැඩ වරදී
    Current Affairs election election2024 News Presidential Election Radio Rain Sinhala Sinhala News Sri Lanka vfm Vnews weather
    පෙර පුව​තකාන්තා යොවුන් පිලේ නායිකාව සහ උපනායිකාව ජාතික සංචිතයට
    ඊළඟ පුව​ත රුපියල ඉහළට

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.

    ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group