Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධික වේගය නිසා සිදුවූ බිහිසුණු අනතුර

    අධික වේගය නිසා සිදුවූ බිහිසුණු අනතුර

    2024-03-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යතුරුපැදියක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් (05) දින සිදු වු අනතුරකින් යතුරුපැදිකරු සහ පසුපස අසුනේ ගමන් ගත් තරුණයෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්රිනක් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තුවාලකරුවන් දෙදෙනා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

    මෙම අනතුර සිදු වි ඇත්තේ (05) දිනඋදැසන 10 ට පමණ හැටන් කොළඹ ප්ර ධාන මාර්ගයේ ගිනිගත්හේන රංජුරාව ප්රනදේශයේදිය.
    ශ්රිඅ පාද වන්දනාවේ පැමිණ ආපසු හොරණ දක්වා යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය කරන අවස්තාවේ කොළඹ සිට හැටන් දක්වා ප්ර තිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇත.

    අධික වේගයෙන් ධාවනය කර ඇති යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව ප්ර්තිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් යතුරුපැදියට බරපතල ලෙස අලාභ හානි සිදු වි ඇති බවයි ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.

     

     

    ආශ්‍රීත පුවත්:  කලපුවට පෙරළුන පොලිස් ත්‍රීරෝද රථය
    #srilanka #accident
    පෙර පුව​තරට තවමත් අවධානම් කලාපයේ
    ඊළඟ පුව​ත උතුරේ ධීවරයින් විරෝධතාවයේ 

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group