ඉන්දයාව අධික පතිත වෙමින් පවතින බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා.
එම වර්ශාවත් සමග ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා ඉනිදියාවේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය කාළගුණ ඒජන්සිය සදහන් කළේ වර්ශාවත් සමග පැයට කිලෝමර් 82 ක පමණ තද සුළංද මේ වන විට ඇති වී තිබෙන බවයි.
උදික වර්ශාව හේතුවෙන් ඉන්දිරා ගාන්දි ජාත්‍යන්තර ගුවන් තොටුපළේද ගමන්වාර තාවකාලිකව නවතා තිබෙනවා.
උණුසුම් පුවත්
- පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
- “ශ්‍රී ලංකාව ගොඩනඟමු” වැඩසටහනට චීනයේ සහාය
- මෝදිගෙන් අනුරට ලිපියක්
- රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර
- කුඩු රොෂාන් අත්අඩංගුවට
- අර්චුනා පොලිස් අත්අඩංගුවට
- ඉන්දියාව සහ නවසීලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්
- ැපියල් කෝටි 6 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට













