අත්ලාන්තික් සාගරයේදී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් සංක්‍රමණිකයින් 30 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.
ස්පාඤ්ඤයට අයත් , කැනරි දුපත්වලට ඔබ්බෙන් වු අත්ලාන්තික් සාගරයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
දරුවන් සහ කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 60 දෙනෙකු පමණ අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.