කලවාන නගරයේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනයක් බිඳ රුපියල් හය කෝටි අසූ නව ලක්ෂ 78,357ක් වටිනා රන්භාණ්ඩ සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ආයතනයේම අලෙවි නිලධාරියෙකු හා රන් භාණ්ඩ අංශය භාර නිලධාරියෙක් බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කලවාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ත් 33ත් අතර වයස්වල පසුව පුද්ගලයින් වනවා.
උණුසුම් පුවත්
- කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ 6 දෙනෙකු අත්අඩංගුවට
- විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශ කෙරේ
- සහන බෙදාහැරීමේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
- කැනේඩියානු මහ කොමසාරිස්වරිය අගමැතිනිය හමුවෙයි
- වතු සේවක පවුල් 24 කට නව නිවාස
- බීබීසීයට එරෙහිව වන්දි ඉල්ලා අමරිකානු ජනපති නඩු පවරයි
- ඉදිරි දිනවල කාලගුණය
- කදුකර ජනතාවට නිවාස 8000 ක් ඉදිකරන ලෙස ජනපතිගෙන් උපදෙස්










