බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මේ සදහා චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බවයි.