Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මැයි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නරේන්ද්‍ර මෝදි සහ බෙන්ජමින් අතර සාකච්ඡාවක්

    නරේන්ද්‍ර මෝදි සහ බෙන්ජමින් අතර සාකච්ඡාවක්

    2023-02-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

    ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර පවතින සබඳතා තවදුරටත් තර කර ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්චා කර ඇති බව සදහන්.

    ඒ නායකයින් දෙපළ අතර පැවැති දුරකතන සාකච්ඡාවකදීයි.

    බෙන්ජමින් නෙතන්යාහු පසුගිය දෙසැම්බර් මාසයේදී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග දුරකථන සාකච්ඡාවක නිරත වූ දෙවන අවස්ථාව මෙය වනවා.

    දුරකතන සාකච්ඡාව විනාඩි 20 ක කාලයක් පුරා පැවැති බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර ඇත්තේ.

    එහිදී අධි තාක්ෂණ, ආර්ථිකය සහ ආරක්ෂක යන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය සම්බන්ධතාව තීව්‍ර කර ගැනීම සම්බන්ධයෙන් එහිදී නායකයින් දෙපළ වැඩි වශයෙන් අවධානය යොමු කර තිබුණා.

    ආශ්‍රීත පුවත්:  මෝදිගෙන් කොංග්‍රස් පක්ෂයට චෝදනාවක්
    benjamin netanyahu Narendra Modi
    පෙර පුව​තශ්‍රී ලංකාවේ තේ මිල ගණන්වල කැපී පෙනෙන වැඩිවීමක්
    ඊළඟ පුව​ත තුර්කි භූකම්පනයෙන් මිය ගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ දේහය සොයා ගනී

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group