ඉන්දීය ආර්ථික වර්ධනයේ ඇත්ත එසැණ 2024-03-013 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලොව ප්‍රධානතම ආර්ථිකයන් හිමි රටවල් අතරින් වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය හිමි රට බවට ඉන්දියාව පත්ව තිබේ. ඉන්දීය ආර්ථිකය 2023 වසරේ…
මෝදිගෙන් කොංග්‍රස් පක්ෂයට චෝදනාවක් එසැණ 2023-08-1168 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දේශපාලනය වෙනුවෙන් ඉන්දියාව කොටස් කළ බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොංග්‍රස් පක්ෂයට චෝදනා කළා. ඉන්දීය රජයට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග…
රාහුල් ගාන්ධිට ඇප එසැණ 2023-04-0386 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වසර දෙකක සිරදඩුවමක් නියම වී සිටි ඉන්දීය කොන්ග්‍රස් නායක රාහුල් ගාන්ධිට ඇප නියම වී තිබෙනවා. 2019 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර…
ඉන්දීය අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් එසැණ 2023-03-2955 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් රාහුල් ගාන්ධි ඉවත් කිරීම පිලිබඳ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය විරෝධය පළ කර තිබෙනවා. විපක්ෂය නියෝජනය කරන…
රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඩුවමක් එසැණ 2023-03-2365 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසිනුයි මෙම නියෝගය ලබා දී…
නරේන්ද්‍ර මෝදි සහ බෙන්ජමින් අතර සාකච්ඡාවක් එසැණ 2023-02-1227 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර පවතින සබඳතා තවදුරටත්…
ග්ලෝබල් සවුත් සමුඵවට ජනපති එක්වෙයි එසැණ 2023-01-1223 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දියාව සත්කාරකත්වය දරණ වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමුඵව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සහභාගි වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය…
මෝදි වීඩියෝ තාක්ෂණයෙන් රටවල් 120 එකතැනකට ගෙනෙයි එසැණ 2023-01-084 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංකල්පයකට අනුව ප්‍රථම වතාවට ”වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්” සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම මස 12…
අගමැති මෝදිගේ මවගේ අභාවයට ජනපතිගේ ශෝකය එසැණ 2022-12-3054 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මවගේ අභාවය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝකය පළකර තිබෙනවා. මෝදි අග්‍රාමාත්‍යවරයා ඇතුළු පවුලේ සාමාජිකයින්…