සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා.
තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30 බංග්ලාදේශයේ මීර්පූර් හීදී ආරම්භ වීමට නියමිතයි.
ඇෆ්ගනිස්ථානයේ මෙම තරග සංචාරය සදහා එක්දින තරග 03ක් සහ විස්සයි විස්ස තරග දෙකක්ද ඇතුලත් කර තිබෙනවා.