Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිරගතව සිටින නර්ගීස් මොහොම්මදීට නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබයි

    සිරගතව සිටින නර්ගීස් මොහොම්මදීට නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබයි

    2023-10-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බන්ධනාගාරගතව සිටින ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන නර්ගීස් මොහොම්මදී 2023 නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබා තිබෙනවා.

    කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඇය කළ මෙහෙවර උදෙසායි මෙම නොබෙල් සාම ත්‍යාගය ඇයට පිරිනමා ඇත්තේ.

    ඉරාන පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය මාසා අමීනි වෙනුවෙන් යුක්තිය ඉල්ලා නර්ගීස් එරට වීදි සටන් ආරම්භ කළා.

    පසුව ඇයව ඉරාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතකර තිබුණා.

    නොබෙල් සාම ත්‍යාග කමිටුව සදහන් කළේ ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන නොබෙල් සාම ත්‍යාග ප්‍රධානෝත්වය සදහා සහභාගි වීමට ඇයට නිදහස හිමිවනු ඇති බවයි.

    Narges Mohammadi Nobel Peace Prize awarded to jailed Iranian activist Narges Mohammadi for 'fight against oppression of women
    පෙර පුව​තකුරුඳුවත්ත අනතුරෙන් මියගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්
    ඊළඟ පුව​ත තද වැසි ගැන අනතුරු ඇඟවීමක් – මිලිමීටර් 100ට තද වැසි

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group