Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    2026-07-22

    කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-07-22

    ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්
    • කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්
    • ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්
    • කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට
    • ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර
    • දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර
    • එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්
    • අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

    මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

    2023-01-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.61 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    එහි සඳහන් වන්නේ මාර්තු 09 වන දා පැවැත්වෙන මැතිවරණය සඳහා අපේක්ෂකයින් අසූ දහස් හත්සිය විසි දෙනෙකු ඉදිරිපත් වී ඇති බවයි.

    ලියාපදිංචි දේශපාලන පක්ෂ 80කින් සහ ස්වාධීන කණ්ඩායම් 329කින් ඔවුන් ඉදිරිපත් වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.

    මේ අතර පළාත් පාලන කොමසාරිස්වරුන් සහ සහකාර කොමසාරිස්වරුන් සහභාගි වන රැස්වීමක් රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී අද පැවැත් වුණා.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන කාල සීමාව තුළ රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීමට සහ අදාළ ආයතන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද එහිදි සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.

    එම කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත මණ්ඩල රාජ්‍ය සම්පත් භාර නිලධාරීවරුන්ද මැතිවරණ කොමිෂන් සභාව වෙත අද දින කැඳවනු ලැබුවා.

    මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන්.

    An announcement from the Election Commission
    පෙර පුව​තදේශීය ණය බැදුම්කර පිළිබඳ බ්ලූම්බර්ග් වෙඩ් අඩවියෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත මෛත්‍රීපාලගේ ප්‍රකාශය කිසිසේත් පිළිගත නොහැකි බව කතෝලික සභාව කියයි

    සබැ​ඳි පුවත්

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්

    ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර

    දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    2026-07-22

    කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-07-22

    ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group