පෑලියගොඩ මැනිං වෙළඳපොලේ හෙට පැවැත්වීමට නියමිත වැඩවර්ජනය වළක්වාලමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
කොළඹ අළුත්කඩේ මහේස්ත්රාත් අධිකරණය විසිනුයි එම නියෝගය නිකුත් කර ඇත්තේ.
පෑලියගොඩ මැනිං වෙළපොලේ වෙළද කුටි බාහිර පුද්ගලයින්ට ලබා දෙන බවට චෝදනා කරමින් එහි වෙළද සංගමය හෙට වර්ජන ක්රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබුණා.