බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බදුල්ලේ පාසල්වලට ලබන 13වන දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් පවසනවා. ඒ 2024 ජනාධිපතිවරණය නිමිත්තෙන්.